The Civil Aviation Authority of Sri Lanka (CAASL) wishes to inform the public that the Sri Lanka Civil Aviation Implementing Standards (SLCAIS) 053 – Edition 02 has been officially published on 01st March 2025. The applicability of this new edition is governed by the provisions outlined under ‘Entry into Force and Applicability.’
We will continue to provide updates on this page as new provisions come into effect.
As of 01st March 2025, several provisions of SLCAIS 053 – Edition 02 have been implemented. The key areas affected are as follows:
- Obligations for UAS Importers, Sellers, Manufacturers, Assemblers, and Repair & Maintenance Organizations have been revised in accordance with Sections 13, 14, 15, 16, and 17 of SLCAIS 053 – Edition 02.
- General provisions and prohibitions related to UAS operations have been updated as per Section 18.
- Accident and incident reporting requirements for UAS operations have been amended as per Section 19.
- Offences and penalties concerning UAS operations have been enforced in accordance with Section 20.
- The maximum operational altitude for UAS operations has been revised to 400 feet (120 meters) above ground level.
We remain committed to keeping the public informed about regulatory updates in accordance with the implementation schedule.
For further clarification, please feel free to contact our office. You can also access SLCAIS 053 – Edition 02 using the following link:
https://www.caa.lk/en/regulations-policies/subsidiary-legislation/implementing-standards#all-implemeting-standards-issued-to-date
- විස්තර
දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරඟාවලිය - 2024
01 |
හැඳින්වීම |
: |
2024 දෙසැම්බර් මස 07 දිනට යෙදෙන 80 වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සංවත්සරය තේමා කරගනිමින්, ගුවන්සේවා කර්මාන්තය පිළිබඳව දැනුම සහ අවබෝධය හා අනාගත අවස්ථාවන් පිළිබඳ තොරතුර පාසල් දරුවන්, තරුණ පරපුර හා මහජනතාව අතරට ගෙනයාම අරමුණු කර දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් පැවැත්වේ. ඉහත සඳහන් වූ, දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරඟාවලිය 2024 ඔක්තෝබර් 01 දිනට යෙදෙනෙ ලෝක ළමා දිනය දා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කරන ලදි. |
02 |
සංවිධාන අත්වැල |
|
මගපෙන්වීම
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය
ශ්‍රීලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මාධ්‍ය අත්වැල
විද්‍යුත් මාධ්‍ය - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මුද්‍රිත මාධ්‍ය - සී/ස එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම සහයෝගිතා අත්වැල
ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම
ශ්‍රීලංකන් ගුවන් සමාගම
ශ්‍රීලංකන් කේටරිං සමාගම
ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල
ගුවන් කර්මාන්තයට සම්බන්ධ සෙසු ආයතන සහ සංවිධාන |
03 |
තේමාව |
: |
අනාගත ගුවන් සේවාව අපේ ඇසින් |
04 |
අරමුණ |
: |
ගුවන් සේවා කර්මාන්තය වෙනුවෙන් අනාගත දරු පරපුර සිවිබල ගැන්වීම උදෙසා ඉහත අවස්ථාවන්ට සමගාමීව මෙම තරඟය සංවිධානය කරනු ලබන අතර නිර්මාණකරනය වෙනුවෙන් දක්ෂතා සපිරි දරු දැරියන් මෙන්ම වැඩිහිටි පිරිස් ද ඇගයීමට ලක්කිරීම ද අරමුණු අතර වේ. |
05 |
තරඟ කාණ්ඩ |
: |
පාසැල් අංශය
උසස් අධ්‍යාපන අංශය
විවෘත අංශය
|
06 |
තරඟ කොන්දේසි |
: |
|
07 |
නිර්මාණ යොමුකිරීම |
: |
නිර්මාණ 2024 නොවැම්බර් 07 දිනට ප්‍රථම තැපැල් මගින් හෝ ගෙනැවිත් භාරදිය හැකි අතර තැපැල් මගින් යොමු කරන්නේ නම් ලිපි කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි “දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර තරඟය 2024”ලෙස සහ තම තරඟ ඛාණ්ඩ අංකය (IWAC001/ IWAC002/ IWAC003/ IWAC004) ලෙස සටහන් කල යුතුය. එමෙන්ම තැපැල් මගින් නිර්මාණ යොමුකිරීමේ දී තම නිර්මාණයට හානියක් නොවන පරිදි සකස් කර යොමුකිරීමට තරඟකරුවන් වගබලා ගත යුතු අතර සිවිල් ගුවන්සේවා අධිකාරියට ලැබීමට පෙර හානි වී ඇති නිර්මාණ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගනු නොලැබේ. එමෙන්ම කිසිදු නිර්මාණයක් රාමු කර යොමු නොකළ යුතුය. චිත්‍ර නිර්මාන යොමුකල යුතු ලිපිනය සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන ඒකකය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
අංක 152/1
මිනුවන්ගොඩ පාර, කටුනායක.
විමසීම් - 0112 358 800
වැඩිදුර තොරතුරු - www.caa.lk
|
08 |
ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග |
: |
සෑම තරඟ කාණ්ඩයකම ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගන්නා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට වටිනා ත්‍යාග සහ සිව් වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ත්‍යාග වව්චර හා සහතිකපත් ද පිරිනැමීමට සැලසුම් කෙරේ. |
09 |
ත්‍යාග ප්‍රධනය |
: |
ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය 2024 දෙසැම්බර් මස 06 හෝ 09 දින කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 80 වන සාංවත්සරික සැමරුම් උත්සව අවස්ථාවේ දී සිදුකරනු ලැබේ. |
10 |
වෙනත් කරුණු |
: |
|
- විස්තර