පුවත් සංග්‍රහ

CAASL Chief Named Asia-Pacific Aviation Security Chair

ජූනි 09 2026

Sri Lanka has secured a significant leadership role in regional...

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන්සේවා ප්‍රඥප්තිය පිළිගෙන වසර 78 ය...

ජූනි 02 2026

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තියට (චිකාගෝ සම්මුතිය) අත්සන් කර...

හිතවත් වටිනා අමුත්තනි,

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කටයුතු නියාමනය කිරීම සඳහා රජයේ අධිකාරිය ලෙස පිහිටුවන ලද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) රැකියා වෙබ් පිටුවට පිවිසීම පිලිබඳ ඔබට ස්තුතිය පුද කර සිටිමු. සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවේ ස්වයං මුල්‍යකරණය සිදු කරන ප්‍රමුඛ පෙළේ නියාමන ආයතනයකි.

ඔබ, අපගේ වෘත්තීය කණ්ඩායම වෙත පිළිගැනීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් අපේක්ෂා කරන නිවැරදි අපේක්ෂකයෙකු විය හැකිය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යමණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවන ලද පුරප්පාඩු කිසිවක් නොමැති බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්නෙමු. අනාගතයේදී පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවන විට මෙම පිටුවට විමසීමෙන් ඔබට එම තොරතුරු ලබා ගත හැක.

ඔබ සැමට සුභ පැතුම්.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය.