පුවත් සංග්‍රහ

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

අප්‍රේල් 16 2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!...

CAASL Conducts Professional Development Session on Psycholog...

මාර්තු 30 2026

The Aeromedical Services (AMS) of the Civil Aviation Authority of...

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු ගුවන්තොටුපල අධිකාරිය විසින් කරන ලද යෝජනාවලිය විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට කැබිනට් අමාත්‍යවරුන් විසින් මීට ඉහත දී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කැබිනට්ටුව විසින් අනුමත කරන ලද ඉහත කී කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාවට අනුකූලව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරයි..